Thursday, November 23, 2017

වටලප්පම්

නියම රහට වටලප්පම් හදන්නේ මෙහෙමයි. 


අවශ්‍ය ද්‍රව්‍ය 

*බිත්තර 15
*හකුරු 750g 
*පොල් ගෙඩ් 2 1/2
*කරදමුංගු ස්වල්පයක් 
*කරාබුනැටි රහ අනුව 
*සාදික්කා රහ අනුව 
*අවශ්‍ය නම් සුවද කුඩු 
*ලුණු රහ අනුව 

සාදන ක්‍රමය 

*පොල් ගෙඩි 2 1/2 ගාගෙන ඉතා උකු පොල් කිරි කෝප්ප තුනක් විතර සකසා ගන්න.
*බිත්තර ටික ගසා පැත්තකින් තබන්න.
*හකුරු ටික කුඩා කැබලි වලට කපා ගෙන ලිප තබා හැඳි ගාමින් හොදින් උණු කරගන්න.
*දැන් සුවුද කුඩු, ලුණු කවලම් කරන්න. දැන් ලිපෙන් බා හොදින් නිවෙන්න තබන්න.හොදටම නිවුණු පසු පොල් කිරි එකතු කරන්න. 
*දැන් හොදට කවලම් කර පෙරා ගන්න. පසුව පෙරා ගත මිශ්‍රණයට පෙර ගසා ගත බිත්තර එකතු කර කවලම් කරන්න. දැන් බාජනයකට දමා ඇතුලට වතුර නොයන ලෙස හොදින් ආවරණය කරන්න.
*තැටියේ මට්ටමට වඩා අඩු මට්ටමකට වතුර දමා හුමාලයෙන් තම්බා ගන්න.

No comments:

Post a Comment