අවශ්‍ය ද්‍රව්‍ය
බිත්තර 4
සීනි 200g
ජෙලටීන් 10g
ෆ්‍රෙෂ් ක්‍රීම් 200g
ස්ට්‍රෝබෙරි ජෙලි පැකට් 2
කජු 200g
චොක්ලට් 200g (කුකින් චොක්ලට් )
අයිසින් සීනි 100g
සාදන ක්‍රමය
*පළමුව චොක්ලට් ගෙන ඩබල් බොයිල් කර ගන්න.
*කජු සිහින්ව කපාගෙන රෝස්ට් කරන්න.
*කජු,චොක්ලට් මිශ්‍රණයට එකතු කරන්න,
*තැටියකට දමා සෙට් වෙන්න ශීතකරණයක තබන්න.
*පසුව චොක්ලට් තැටිය ඉවතට ගෙන තරමක කැබලි වලට වෙන් කරගන්න.
*ෆ්‍රෙෂ් ක්‍රීම් හොඳින් බීට් කරගන්න.
*හොඳින් බීට් උන පසුව එයට අයිසින් සීනි එකතු කර නැවත බීට් කරන්න..
*ජෙලටීන් උණු වතුරේ දිය කර,සෙට් කර ගන්න.
*සෙට් වූ පසු එය තරමක කොටු කපා ගන්න.
*සාදාගත් මිශ්‍රණය ලේයර් ආකාරයට දමා නැවත ශීතකරණයේ තබන්න.
No comments:
Post a Comment