Wednesday, November 22, 2017

චිකන් බල්ගර්

චිකන් , මුං ඇට දාලා හදන චිකන් බල්ගර් 






අද අපි රස මිහිරෙන් මුං ඇට හා චිකන් එකතු කරගෙන කෑමක් සෑදීමටයි මේ සුදානම.

අවශ්‍ය ද්‍රව්‍ය 


* අබරාගත් කුකුළු මස් 300g 
* තම්බාගත් මුං ඇට 200g
* හීනියට කපාගත් ලුණු 30g 
* ඉගුරු, සුදුලුණු 10g 
* හීනියට කපාගත් කරපිංචා 10g 
* බටර් මේස හැඳි 01ක් 
* බිත්තර 01ක්   

සාදන අයුරු 


අබරාගත් කුකුළු මස් පසෙකින් තබන්න. තම්බාගත් මුං ඇට හොදින් පොඩිකර ගන්න. දැන් සියලුම වර්ග එකට මිශ්‍ර කර හොදින් අනා ගන්න. බිත්තරයද කඩා දමා මිශ්‍ර කර ගන්න. කැමති ප්‍රමාණයට කොටස් කරගෙන පුළුස්සා ගන්න.


No comments:

Post a Comment