අද ඉදන් ඔයාලට පුළුවන් ගෙදරදීම අයිස්ක්‍රීම් හදලා කන්න.
චොක්ලට් අයිස්ක්‍රීම්
අවශ්‍ය ද්‍රව්‍ය
*කිරි ටින් 01
*වතුර මේස හැඳි 04
*බිත්තර 02
*කොකෝවා පවුඩර් 100g
*සීනි අවශ්‍ය පමණට
*වැනිලා ස්වල්පයක්
සාදන ක්‍රමය
*කොකෝවා පවුඩර් හා වතුර කවලම් කර උකු දියරයක් සාදා ගන්න.
*ඉන්පසු බදුනක් ගෙන එයට සීනි, කිරි, බිත්තර, වැනිලා එකතු කර හොදින් බීට් කර ගන්න.
*එය අධි ශීතකරණයේ පැය 04ක් තබන්න.
*නැවත ඉවතට ගෙන බීට් කර අධි ශීතකරණයේ තබන්න.
*එලෙස තුන් පාරක් පමණ කර පිළිගන්වන්න.
No comments:
Post a Comment