Wednesday, November 22, 2017

මැන්ගෝ අයිස්ක්‍රීම්

අද ඉදන් ඔයාලට පුළුවන් ගෙදරදීම අයිස්ක්‍රීම් හදලා කන්න.

මැන්ගෝ අයිස්ක්‍රීම් 


 අවශ්‍ය ද්‍රව්‍ය 

   *හොදින් ඉදුණු අඹ ගෙඩි 03ක් 
   *පැණි 60ml
   *දෙහි ගෙඩි 01
   *යෝගට් 01
   *හෙවී ක්‍රීම් 500ml 

සාදන ක්‍රමය 

*අඹ හොදින් සෝදා සුද්ද කර කොටු හැඩයේ කැබලි කපා විනාඩි 20ක් පමණ අධි ශීතකරණයේ තබන්න.
*දෙහි, යෝගට්, පැණි, හෙවී ක්‍රීම් බ්ලෙන්ඩ් කරගන්න.
*ඉන් පසුව අධි ශීතකරණයේ තැබූ අඹ කැබලි එකට එකතු කර නැවත බ්ලෙන්ඩ් කර ගන්න.
*එය නැවත අධි ශීතකරණයේ තබා පිළිගන්වන්න.    

No comments:

Post a Comment